Colombo Today Local News

“රොහින්ග්‍යා ත්‍රස්ත සංක්‍රමණිකයන් මේ රටට එපා.. ශ්‍රී ලාංකික අපි බුරුම බෞද්ධයන් සමගයි” (Photo)

මියන්මාරයේ රොහින්ග්‍යා ත්‍රස්ත සරණාගතයින්ට මෙරට දේශපාලන රැකවරණ ලබා නොදෙන්නැයි ඉල්ලමින් ජාතික සංවිධාන කිහිපයක එකමුතුවෙන් අද කොළඹදී විරෝධතාවක් පැවැත්විණි.

කොළඹ නිදහස් චතුරස්‍රයේ සිට මියන්මාර තානාපති කාර්යාලය වෙත පැමිණි භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස තානාපතිවරයා හමුවී මියන්මාර බෞද්ධ ජනතාවට සහය පලකර සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1559802680724671/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

 

Related posts

හෙරොයින් කිලෝ ග්‍රෑම් 11 සහ ගිනි අවි කිහිපයක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණයට යාන්ත්‍රණයක්

colombotoday

කොළඹට ඇතුළුවන බේස්ලයින් පාර තාවකාලිකව වැසේ

colombotoday

NVQ 4 උසස් පෙලට සමාන වෙයි

colombotoday

ජනපතිගේ වැඩ ගැන කියමින් අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

CIDය හිටපු ජනපතිගෙන් කට උත්තරයක් ඉල්ලයි…

colombotoday