Colombo Today Local News

ඇමති කිරිඇල්ලගේ තීරණයට ඇමති ඩිලාන්ගෙන් දැඩි විරෝධය !

අධිවේගී මාර්ග පෞද්ගලිකකරණය කිරීමට තමා විරුද්ධ බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කියා සිටියි.

ඒ පිළිබදව සිය ස්ථාවරය දක්වමින් යැවූ ඔහු උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යංශයෙහි ලේකම්වරයා වෙත යොමුකළ ලිපියක එබව සඳහන් වේ.

තමන් රාජ්‍ය දේපළ පෞද්ගලිකකරණයට එරෙහි බවද එම ලිපියෙහි දක්වා තිබේ.

රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා යැව් අදාළ ලිපිය පහත පළවේ.

Related posts

ජාතික සභාවේ පළමු රැස්වීම ලබන 29 වනදා

colombotoday

රන්ජන්ට බන්ධනාගාර නිලධාරීන්ගෙන් අවවාද

colombotoday

කෝටි දෙකක කේරළ ගංජා තලෙයිමන්නාරම මුහුදු තීරයෙන් හමුවෙයි

colombotoday

ලංකාවේ ගන්න දෙයක් නෑ – හිරුනිකා කියයි

colombotoday

ගම්බිම් බලා ගිය අය නැවත පැමිණිමට විශේෂ දුම්රිය, බස් රථ සේවා ක්‍රියාත්මකයි

colombotoday

ඇත්ත හෙළිකරනවානම් අපි ෆොන්සේකා මහතා සමගයි – ද්‍රවිඩ සන්ධානය

colombotoday