Colombo Today Local News

සබරගමු මහ ඇමති මහීපාල හේරත් අනතුරකට ලක්වෙයි

සබරගමුව පළාත් මහ අමාත්‍ය මහීපාල හේරත් මහතා ගමන් ගත් ප්‍රාඩෝ රථය අද අලුයම අවිස්සාවේලල – කෑගල්ල මාර්ගයේදී අනතුරකට ලක්ව තිබේ.

අනතුරින් මහ ඇමතිවරයා සුළු තුවාල ලබා ඇති අතර පසුව ඔහු කොළඹ නවලෝක රෝහලෙන් ප්‍රතිකාර ලබා තිබේ.

අනතුරෙන් ප්‍රාෙඩා් රථයේ රියදුරා බරපතල තුවාල ලබා ඇත. ඔහු කෑගල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. මේ අතර අනතුර සම්බන්ධයෙන් ට්‍රක් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබේ

Related posts

රන්ජන් රාමනායක අත්අඩංගුවට

colombotoday

නව අගමැති වැඩ අරඹයි

colombotoday

සජිත් පරාජය කළේ අපේම පිරිසක්… තවත් අගමැතිකම් කරන්න රනිල්ට සදාචාරාත්මක අයිතියක් නෑ – එජාප මන්ත්‍රී නලින් බණ්ඩාර

colombotoday

ජවිපෙ නායකයා ජනතාව මුලාකරනවා.. ඔහු දන්න සමාජවාදයක් නැ

colombotoday

නවීකරණය කරන ලද පොලිස් නේවාසිකාගාරය හා නව භෝජනාගාරය විවෘත කරයි

Admin

ජාතික රණවිරු දිනය වෙනුවෙන් විරුවන්ට උසස්වීම්

Admin