Colombo Today Local News

රජය ගත් යහපත්ම තීරණය පොලිතීන් තහනමයි.. ඊට සහය දෙමු !

පොලිතීන් හා ඒ ආශ්‍රිත නිෂ්දන තහනම් කිරීම වත්මන් රජයක් විසින් මෑතකදී ගත් ඉතාමත් යහපත් ක්‍රියාමාර්ගයක් බවත්, අදාල නීතිය සදහා සියළුම පාරිභෝගීන්ගේ සහයෝගය හිමි විය යුතු බවත්, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

පරිසරය සහ පාරිභෝගිකයන්ගේ ජීවිත සුරක්ෂිතතාව සලකා බලා බොහෝ රටවල් පොලිතීන් භවිතය තහනම් කර ඇති බවත්, කල් ගොස් හෝ ශ්‍රී ලංකාවද එම තීරණය ගෙන ඇති අවස්ථාවක බඩගෝස්තරවාදීන්ට යට නොවී එම තීරණයට සහය දැක්විය යුතු බවද එම ව්‍යාපාර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Related posts

යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරු 05ක් මේජර් ජෙනරාල් තනතුරට උසස් කෙරේ…

colombotoday

වරායේ වංචාවක් හෙළිකල මාධ්‍යවේදියාට තර්ජන

Admin

අබලන් ගොඩනැගිලි හා පරිශ්‍ර පිළිබඳ වහා පියවර ගන්නැයි පළාත් බලධාරින්ට උපදෙස්

Admin

වයසක නෝනලා චූන් කරන පිරිමි ගණිකා මන්ත්‍රී ගැන විමල් කියයි

colombotoday

නාවික නිලධාරීන් දෙදෙනෙක් රිමාන්ඩ්…

colombotoday

තවුහිඩ් ජමාත් සංවිධානයෙන් ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන බවට අප්‍රේල් 11 බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබිලා

colombotoday