Colombo Today Local News

ලංකාවේ තෙලේ බැදීම්, කටු ගැසීම්, හූනියම් කලා.. ප්‍රතිකාර ගන්න සිංගප්පූරු ගියේ එනිසයි – රාජිත

තමනට ඇතිවූ හෘදයාබාධය සදහා මෙරට රෝහලක ප‍්‍රතිකාර නොගෙන විදෙස්ගත වූයේ අගමැතිවරයාගේ උපදෙස් පරිදි බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

තමනට එරෙහිව හූනියම් කිරීම්, කටු ගැසීම්, තෙලේ දමා බැදීම් සිදු කල නිසාද මෙම තීරණය ගත් බව ඇමතිවරයා සදහන් කලේය.එම වීඩියෝව පහතින්

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරයට සැකකරුවෙක් මියන්මාරයේදි අත්අඩංගුවට

colombotoday

නාකොටික් IP ​බාරවෙයි

colombotoday

මීතොටමුල්ලේ මියගිය අයෙකුට වන්දිය රුපියල් ලක්ෂයයි.. මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday

කැසිනෝ මුදලාලිගෙන් ප්‍රධාන පුරවැසියෙක්ට මිලියන 122 ක්

colombotoday

ඉන්ධන මිල සුත්‍රය ගෙන ඒම සුදුසුයි

colombotoday

සැකකරු පොලිස් ජිප් රථයෙන් පලා යයි – පීසිගේ වැඩ තහනම්

Admin