Colombo Today Local News

කිලිනොච්චි රණවිරු ස්මාරකය ඉවත් කරන්න.. TNA යෝජනාව සම්මතයි.. ජනපතිට දැනුම් දෙයි

කිලිනොච්චියේ ඉදිකර ඇති මියගිය රණවිරුවන් සැමරීමේ ස්‌මාරකය ඉවත් කරන ලෙස කිලිනොච්චිය දිසා ලේකම් එම්. අරුමානියගම් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත සන්දේශයක්‌ යවමින් ඉල්ලා ඇත.

කිලිනොච්චි දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ රැස්‌වීමේදී ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් විසින් මෙම හමුදා ස්‌මාරකය ඉවත් කළ යුතු බවට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වී තිබේ.

මෙම හමුදා ස්‌මාරකය සංහිඳියාවට බාධාවක්‌ බවද දිසා ලේකම්වරයාගේ සංදේශයේ සඳහන් කර ඇත.

මෙම සම්බන්ධීකරණ රැස්‌වීමේදී වැඩිදුරටත් කරුණු දක්‌වා ඇති ශ්‍රීධරන් හමුදාව කිලිනොච්චියේ සංවර්ධනයට බාධා පමුණුවන බවට සාවද්‍ය ප්‍රකාශයක්‌ද කර තිබේ.

-දිවයින

Related posts

වෙල්ගම සජිත් සමග එක්වෙයි !

colombotoday

දිගන කෝටිපති ව්‍යාපාරිකයා මිය ගිය හැටි හෙළි වෙයි

Admin

දරුවන් දෙදෙනෙක් දියේ ගිලී මරුට

colombotoday

ආනයනික බිත්තරවල සාම්පල විද්‍යාගාර පරීක්ෂණ වලට යොමු කරයි

Admin

කංජිපානිගේ පියා ඇතුළු 6 දෙනා තවදුරටත් රිමාන්ඩ්

colombotoday

නීති විරෝධිව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 12ක් අත්අඩංගුවේ

Admin