පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත වැඩි ඡන්ද 120කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඒකාබද්ධ විපක්ෂය ඇතුළු මන්ත්රීවරුන් 44ක් ඡන්දය ප්රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
පනත සදහා පැවැති විවාදය උණුසුම් තත්ත්වයක් ගත් බැවැනි් පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබිණි.