Colombo Today Local News

“මොන හිගන්නෙක් ද මේ.. රටේ සෞඛ්‍ය සේවය හොදයිනම් සෞඛ්‍ය ඇමති යනවද සිංගප්පූරු.. පට්ට හොරා” – අනුර කුමාර පාර්ලිමේන්තුව දෙවනත් කරයි.. රාජිතගේ රෙදි සියල්ල ගැලවී යයි (Video)

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන අර්බුද සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

එහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයාට දැඩි ලෙස චෝදනා කර සිටියේය.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

[fbvideo link=”https://www.facebook.com/276812066109893/videos/333467443777688/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

බස් රථවල ඝෝෂාකාරී සංගීතය අද සිටි තහනම් !

colombotoday

ශ්‍රී ලංකාව කොවිඩ් සිව්වන රැල්ලට ළගාවෙයි

colombotoday

හරින්ට මනූෂට නිදහසට කරුණු කියන්න සජබ දින 7ක් කල් දෙයි

colombotoday

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

colombotoday

නීති විරෝධීව රැස් කර විකුණන්න ගිය ඉන්ධන ලීටර් 1500ක් මාට්ටු

colombotoday

ලංකාව අනාගමික කරන්න, ත්‍රස්ත පනත අහෝසිකර කොටි සැකකරුවන් නිදහස් කරන්න නිර්දේශ කෙරේ…

colombotoday