Colombo Today Local News

කවුරු කොහොම මොනව කීවත් සයිටම් වහන්නෑ.. තවත් සිසුන් 300ක් බඳවා ගන්නවා

සයිටම් වෛද්‍ය ආයතනයට එරෙහිව කවුරු මොනවා කිව්වත් තවත් සිසුන් තුන්සිය දෙනකු (300) ඔක්තෝබර් මාසයේදී ආයතනයට බඳවා ගන්නා බව එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.

ශ්‍රී ලංකාවෙන් සිසුන් 200 ක්‌ සහ විදේශයෙන් 100 ක්‌ සයිටම් ආයතනයට බඳවා ගැනීමට දැනටමත් කටයුතු යොදා ඇතැයි පැවසූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ඇතැම් ඇමැතිවරු කකුල් දෙක දෙපැත්තේ දමාගෙන රජය විවේචනය කරන බවත්, එම ඇමැතිවරුන් රජයෙන් පන්නා දමන ලෙස ජනපතිගෙන් සහ අගමැතිගෙන් ඉල්ලා සිටින බවත් කියා සිටියේය.

මෙවැනි දෙපිටකාට්‌ටු ඇමැතිවරුන් තවදුරටත් රජයේ තබා ගැනීම අනතුරුදායක බව ද හෙතෙම පැවසීය.

Related posts

ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීමට පියවර

Admin

ජවිපෙ මැයි රැලියට ගිය ලංගම බසයට ශ්‍රීලනිපයෙන් ගල් ප්‍රහාරයක් !

colombotoday

“මා සගම විවාදයකට එනු.. හොරු කවුදැයි පෙන්වන්නම්“ – ජනපතිගෙන් දෙපාර්ශවයටම අභියෝගයක් (Video)

colombotoday

ඇමති සැප සමග විපක්ෂයේ තවත් පිරිසක් ආණ්ඩුවට !

colombotoday

ලොහාන් රත්වත්තේ ගේ සිද්ධිය : ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පතිට නියෝගයක්

colombotoday

අදත් ගිගුරුම් සහිත වැසි

colombotoday