එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් පිහිටවීමට හැකියාව ලැබුණේ අවුරු 19කට පසුව බවත්, ජනවාරි 8 බලය ලබාගත් පසු තම පක්ෂයේ අය එක දිගට හොරකම් කිරීමට පටන්ගත් බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමානායක මහතා පවසයි.