Colombo Today Local News

“රටේම මිනිසුන් මැරුණත් කමක් නෑ.. ඔහුට ඕනෑ සයිටම් රකින්නයි” විජේදාස රාජිතගේ පතුරු අරී

ඩෙංගු රෝගයෙන්, වකුගඩු රෝගයෙන් රටේම මිනිසුන් මැරුණත්, විශ්වවිද්‍යාල පද්ධතිය කඩා වැටී රටේ උගතුන් බිහිවීම සම්පූර්ණයෙන් නතර වුනත් සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ඇමතිවරයාට වගේ වගක් නැති බවත්, ඔහුගේ එකම කාර්යය සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය රැකීම බවත් බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ අනුරාධපුරයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

ඇමතිවරයා දැක්වූ අදහස් වැඩිදුරටත් පහතින්.

https://youtu.be/v21pklhClRg?t=5

Related posts

අයි.ඕ.සි ලිහිසි තෙල් ලිටරයක මිල රු 140 කින් ඉහලට

colombotoday

ඉන්දියානු පොහොර ගෙන්විමට අදාළව පළවන වාර්තා ජනපති ලේකම් ප්‍රතික්ෂේප කරයි

colombotoday

කම්කරු ඇමැතිට නොතීසි

colombotoday

දුම්රිය දෙපාර්තුමේන්තුවට කෝටි 1240ක පාඩුවක්

Admin

කරාපිටිය රෝහලට රෝගීන් ඇතුළත් කිරීම සීමා කරයි

colombotoday

දෙවියන් යදින්න පල්ලි ගිය හොරොව්පතාන මවුලවි ඇතුළු 18 දෙනෙක්ට පොලිස් ඇප

colombotoday