Colombo Today Local News

අද 1ට රවීගෙන් විශේෂ ප්‍රකාශයක් !

විදේශ අමාත්‍ය රවි කරුණානායක ඇමැතිවරයා තව ස්වල්ප වේලාවකින් එනම් පස් වරු 1 ට පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත ය.

ඔහු සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ඊයේ උදේ පැවැති අතර ඊට අගමැතිවරයාද දොස්තර රාජිත සේනාරත්න මහතාද එක් වූහ.

ඇමැතිවරයාට හිතවත් ආරංචි මාර්ග පවසන්නේ බොහෝවිට ඔහු ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්ව සිටින බවයි.

අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීම  සදහා ඇමතිවරයා විසින් ජනාධිපති හා අගමැතිවරයාට කොන්දේසි පහක් ඉදිරිපත් කර ඇතැයිද වාර්තා වේ.

Related posts

දේවගැති ජෙරම් යළි රිමාන්ඩ්

Admin

යුධ හමුදා ඉතිහාසයේ ලාබාලතම අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක විජයබාහු සේනාවිධායක තනතුරට

colombotoday

උපවාසයේ නියුතු හිමිනම එම ස්ථානයේම අපවත් කරවීමේ සැලසුමක්… උපවාසය අත්නොහරින්නැයි දැඩි බලපෑම් !

colombotoday

බැදුම්කර හුටපටය සහ ‘අනීකා‘ රටින් පැන්නූ නෙත්තිකුමාරගේ පැටිකිරිය !

colombotoday

වාර්තාගත සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් බොදු බල සේනා චීවර පුජාව රුවන්වැලි මහ සෑ මළුවේදී සිදු කෙරේ. Photos

colombotoday

ජොනී සී.අයි.ඩී එයි

Admin