Colombo Today Local News

නව දේශීය ආදායම් පනත ව්‍යවස්ථාවට එකග නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි

සංශෝධිත දේශීය ආදායම් පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා ඇත.

අද (04) පෙරවරුවේ කථානායකවරයා විසින් මෙම තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කළ යුතු නම් විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවත්, එසේ නැති නම් එම වගන්ති සංශෝධනය කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශයවී ඇති බව කථානායක කරූ ජයසූරිය මහතා විසින් පෙන්වාදී තිබේ.

Related posts

“බැදුම්කර වංචාව වැළැක්වූවානම් වැට් ගහන්න වෙන්නෑ“ – ඇමති දයාසිරි

colombotoday

වෛද්‍ය, ඉංජිනේරු, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් අද විරෝධයේ

Admin

“විදේශගත ලාංකිකයන් ගෙන්වා ගැනීම ගැන සලකා බලන්න සිදුවෙනවා” සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

colombotoday

සුනාමි ඛේදවාචකයට වසර 16යි

colombotoday

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ මුල් පුටුව ඉමිතියාස් බාකීර් මාකාර්ට !

colombotoday

හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයකින් හෝ රට ගොඩ ගන්නැයි ත්‍රෛනිකායික නාහිමිවරු ගෝඨාභයගෙන් ඉල්ලති (Video)

colombotoday