Colombo Today Local News

වාහන මිළ වැඩිවුණු හේතුව ඇමති මහින්ද සමරසිංහ හෙළි කරයි !

හම්බන්තොට වරායට වාහන ගොඩබෑම ඉදිරියේදී නතර කරන බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. කොළඹ වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ අදහස් පල කළා.

“කොළඹ වරායට තමයි මුළින්ම වාහන ගොඩ බෑවේ. හම්බන්තොට නැව් නැති වුණාම වාහන නැව් ඒ වරායට හැරෙව්වා.

මේ නිසා හැම වාහනයකම මිල ඉහළ ගියා. ඒ පාඩුව දරන්න වුණේ පාරිභෝගිකයාටයි. අපි නැවතත් තීරණයක් ගත්තා වාහන ගොඩබෑම කොළඹ වරායෙදි කරන්න.”

එමෙන් ම හම්බන්තොට වරාය චීනයට බදු දීම හේතුවෙන් කොළඹ වරායට විශාල මුදලක් ඉතිරි කර ගත හැකි බවත් එහි ප‍්‍රතිලාභ වරාය සේවකයින්ට ලබා දෙන බවත් මෙහි දී ප‍්‍රකාශ කෙරිණි.

 

Related posts

CIDය පාවෙන අවි ගබඩාවට මුද්‍රා තබයි!

colombotoday

රාජිතට විරුද්දව අධිචෝදනා ගොනු කෙරේ

colombotoday

ඇඳිරිය තිබියදී විවෘත තැබෙන ඉන්ධන බෙදුම්හල්

colombotoday

දුම්රියේ පඩි වැඩි කළොත් සෞඛ්‍යත් වර්ජණයේ

colombotoday

මුල්ලිවයික්කාල් ස්මාරකය කඩා බිඳ දැමීම යනු දෙමළ ජනතාවගේ හැඟීම් එක රැයකින් සුනුවිසුණු කර විනාශ කර දැමීමට සමානයි..

colombotoday

බලය බෙදන්න තිබුණේ 1948 නිදහස ලැබෙනකොටයි… අපේ ස්ථාවරය බලය බෙදීමයි…

colombotoday