Colombo Today Local News

වාහන මිළ වැඩිවුණු හේතුව ඇමති මහින්ද සමරසිංහ හෙළි කරයි !

හම්බන්තොට වරායට වාහන ගොඩබෑම ඉදිරියේදී නතර කරන බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. කොළඹ වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ අදහස් පල කළා.

“කොළඹ වරායට තමයි මුළින්ම වාහන ගොඩ බෑවේ. හම්බන්තොට නැව් නැති වුණාම වාහන නැව් ඒ වරායට හැරෙව්වා.

මේ නිසා හැම වාහනයකම මිල ඉහළ ගියා. ඒ පාඩුව දරන්න වුණේ පාරිභෝගිකයාටයි. අපි නැවතත් තීරණයක් ගත්තා වාහන ගොඩබෑම කොළඹ වරායෙදි කරන්න.”

එමෙන් ම හම්බන්තොට වරාය චීනයට බදු දීම හේතුවෙන් කොළඹ වරායට විශාල මුදලක් ඉතිරි කර ගත හැකි බවත් එහි ප‍්‍රතිලාභ වරාය සේවකයින්ට ලබා දෙන බවත් මෙහි දී ප‍්‍රකාශ කෙරිණි.

 

Related posts

අධ්‍යාපන ඇමතිගේ ‘ඩෙංගු ඇඳුම්‘ දැන් වෙළදපොලේ !!

colombotoday

NTJ සහ JMI තහනම් ගැසට්ටුව තාම නෑ… සමාජ ජාලා බ්ලොක්, ජනපති රට යයි….

colombotoday

ඩොලර් නැතිව බොරතෙල් නැවක් දින 44ක් මුහුදේ.. ප්‍රමාද ගාස්තුව ඩොලර් ලක්‍ෂ 66ක්

Admin

උඩ වතුර තරුවලට, මැද වතුර පටිවලට, මඩ වතුර පොඩි අපට, කොටි ගහල මදි තොපිට !

colombotoday

පුදුකුඩිඉරිප්පුවෙන් අත්බෝම්බ 18 ක් සොයාගනියි

colombotoday

පුංචි ඡන්දයට තවත් බාධකයක්.. තව කල්යන ලකුණු.. හේතුව මැතිවරණ කොමසාරිස් කියයි

colombotoday