Colombo Today Local News

බැඳුම්කර බෑණා ජනපති කොමිසමටත් වෙට්ටු දමයි..! නීතිපතිගෙන් දැනුම් දීමක්

අර්ජුන ඇලෝසියස් භාර දී ඇත්තේ, පසුගිය මාස හයේ ඔහු භාවිත කළ ජංගම දුරකතන සහ ඩිජිටල් උපකරණ බව, නීතිපති දෙපාර්තමේන්තුව බැඳුම්කර කොමිසමට දැනුම් දී ඇති බව වාර්තාවේ.

අර්ජුන් ඇලෝසියස් භාවිතා කළ සියළුම ඩිජිටල් උපකරණ භාර දෙන ලෙස ආන්දෝලනාත්මක බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිසම පෙරේදා ඔහුට නියෝග කළේය.

Related posts

නාලක සිල්වා නැවතත් ඇතුලට…

colombotoday

මහින්දට විපක්ෂ නායක වීමට අවස්ථාවක් !

colombotoday

ළමයි අලෙවි කළ වෙබ් අඩවියේ හිමිකරු අත්අඩංගුවට

colombotoday

කොහුවලත් වෙඩි තැබීමක්

Admin

ඡන්දේ දුන්න විශ්‍රාමිකයන්ට ස්ථාවර තැන්පතු රැඳවුම් බද්දක්

Admin

අම්බලන්තොට ප්‍රා.ලේ. කාර්යාලයේ සේප්පුව කෑඩු හොරු මාට්ටු

Admin