Colombo Today Local News

හරින් – මනුෂ ජිනීවා යයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් අද(01) අලුයම ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර බලා පිටත්ව ගොස් තිබේ.

ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ, දැනට සිරගතවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ කරුණු දැක්වීම සඳහා එලෙස පිටත්ව යන බවයි.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය මේ දිනවල ජීනිවා නුවරදී පැවැත්වේ.

එක්සත් ජාතිනගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැච්ලට් විසින් ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්තාව හෙට දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Related posts

සිසිල් කොතලාවල කටුනායකදී අත්අඩංගුවට… හදිසියේ ලෙඩ වී රෝහල්ගත කරයි

colombotoday

වලපනේ තවත් භූ කම්පනයක්

colombotoday

මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අදින් අවසන්

colombotoday

අක්ෂි කාච වංචාවක් ගැන සෞඛ්‍ය ලේකම්ට එරෙහිව පොලිස්පතිවරයාට සහ අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Admin

අනුන්ගේ පොත් හොරට මුද්‍රණය කර විකුණා මාට්ටු.. සන්නස්ගලට සිතාසි

colombotoday

සුදු වෑන් කල්ලියක් සයිටම් විරෝධී සිසු නායකයෙක් මහ දවාලේ පැහැරගෙන යන්න හදයි (Video)

colombotoday