Colombo Today Local News

හදිසි නීතිය නැවතත් ! කැබිනට් අනුමැතියත් ලැබේ..

ඩෙංගු මර්දනය කිරීම සඳහා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව මහජන ආරක්ෂක පනතට නව රෙගුලාසි එක් කෙරෙන අතර අගුළු දමා වසා දමා තිබෙන පාළු නිවාස පරීක්ෂා කිරීමට හැකිවන පරිදි නීති සකස් කෙරේ.

මීට අමතරව කොළඹ හා තදාසන්න පෙදෙස්වල අවිධිමත් ලෙස කුණු බැහැර කරන ස්ථානවලට සී.සී.ටීවී කැමරා සවි කිරීමටත් පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමටත් නියමිතය.

Related posts

අපට රූකඩ වෙන්න බෑ.. හකීම් සමගි ජනබලවේගයට නායක මණ්ඩලයක් ඉල්ලයි

colombotoday

ඔබට සතියකට හිමිවන තෙල් ප්‍රමාණය දැනගන්නේ මෙහෙමයි

colombotoday

“මෙහෙ ඉඳන් වැහි වස්සවලා මුලු ඇමරිකාවම ගංවතුරෙන් යට කරලා දානවා” – ජනාධිපති අපේක්‍ෂක රාවණ පරපුරේ අනෝජ් සිල්වා

colombotoday

මඟුලට පිරිස වැඩි කරයි | ලිහිල් වුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

colombotoday

FCID, CID මෙහෙයවන අදිසි හස්ථය ගැන ජනපතිගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

colombotoday

උතුරු නැගෙනහිර චීන නිවාස ව්‍යාපෘතිය ඉන්දීය විරෝධයෙන් නවතී

colombotoday