World

හිජාබය නිසා තමීම් ඉක්බාල්ගේ බිරිදට ලන්ඩනයේදී ඇසිඩ් ප්‍රහාරයක්..

බංගලාදේශ ජාතික ක‍්‍රිකට් කන්ඩායමේ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල්ගේ බිරිද හා ඔහුගේ පුතුට ඇසිඩි ප‍්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වනවා

මෙම සිදුවීම සිදුව තිබෙන්නේ ලන්ඩනයේ අවන්හලකදීයි.

තමීම්ගේ බිරිද ආයිසා සිද්ධිකා හා ඔවුන්ගේ පුතු ලන්ඩනයේ අවන්හලකට ඇතුලුවී ඇති අතර ආයිසා හිජාබය (ඉස්ලාම් කාන්තාවන්ගේ හිස් වැසුම) පැළද සිටීම හේතුවෙන් අවන්හල් හිමිකරු සහ සේවකයින් ඔවුන්ව එලවා දැමීමට කටයුතු කර ඇත.

හිමිකරු එය ගලවා ඇතුලු වන ලෙස අවවාද කර ඇති අතර එහිදි එය ප‍්‍රතික්ෂේප කල නිසා ඇසිඩි ප‍්‍රහාරය එල්ල වී ඇත බව වාර්තා වෙයි

මේ හේතුව නිසා එංගලන්තයේ Essex Eagles කණ්ඩායම නියෝජනය කරමින් කි‍්‍රකට් තරගාවලියකට සහභාගි වෙමින් සිටි තමීම් හදිසියේම එය ප‍්‍රතික්ෂේප කරමින් සිය මව් රටට ගොස් තිබේ

Related posts

Breaking – ඩුබායි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අනතුරට

colombotoday

මුහුදු පත්ලේ ගිනි කන්දක් සක්‍රිය වෙයි. සුනාමි අනතුරු ඇඟවීමක් (විඩියෝ)

colombotoday

ස්පාඤ්ඤ ආසාදිත 40,000 සීමාවට – මරණ 2,600 පනී

colombotoday

අධිකරණයකදී විනිසුරුවරියකට අමානුෂික පහරදීමක්

Admin

සූඩානයට යළි සිවිල් පාලනයක් – නව හමුදා කවුන්සිල ප්‍රධානියාගෙන් පොරොන්දුවක්

colombotoday

සී.අයි.ඒ. ඔත්තුකරුවන් 17 කට මරණ දඬුවම

colombotoday