Colombo Today Local News

මහනාහිමි ප්‍රකාශ නොසළකා හැරේ.. ‘නව ව්‍යවස්ථාවක් ගෙන ඒම ස්ථීරයි‘ – අගමැති කියයි

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙනඒමට රජය ගෙන ඇති තීරණයේ වෙනසක්‌ නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07 දා) පැවසීය.

යම් හෙයකින් එම තීරණය වෙනස්‌ වන්නේ ජනතාවගේ ඉල්ලීම මත පමණක්‌ යෑයි ද හෙතෙම සඳහන් කළේය.

වත්මන් රජය ජනතාව ලබාදුන් වරම අනුව කටයුතු කරන බව සඳහන් කළ අගමැතිවරයා ජනතා අභිප්‍රායන් ඉටුකිරීම සඳහා නිබඳව පෙනී සිටින බවත් කියා සිටියේ ය.

අගමැතිවරයා මේ බව පැවසුවේ මන්නාරම ජල සම්පාදන යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත්කිරීම නිමිත්තෙන් ඊයේ (07 දා) පැවති උත්සවයකට එක්‌වෙමිනි.

Related posts

අද-හෙට අදුරේ ඉන්න වෙන වෙනස් උණු වෙලාව මෙන්න

Admin

ජවිපෙ – දෙමළ සන්ධාන හවුල් ආණ්ඩුවක් !!

colombotoday

දමිතා අබේරත්නත් බරපතල වංචා විමර්ශන කොමිසමට

colombotoday

හෙට සිට නැවත්ත් උෂ්ණත්වය ඉහලට

Admin

නිෂ්පාදකයන් බිත්තර මිල අඩු කරන්න බැ කියයි…

Admin

මහින්ද අයවැය ඡන්දයට නොආ හේතුව ගම්මන්පිල කියයි

colombotoday