Colombo Today Local News

ජනපතිගේ තවත් නියෝගයක් විසිවේ.. ඇමතිලාට ගෙවල්, වාහන ගන්න තවත් පරිපූරක ඇස්තමේන්තුවක් !

මැති ඇමතිවරුන්ට වාහන මිලදී ගැනීමට සහ නිවාස අලුත්වැඩියා කිරීම වෙනුවෙන් මුදල් වෙන් කෙරෙන තවත් පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

එසේම විදේශ කටයුතු අමාත්‍යවරයාට ආරක්ෂක පසුගමන් රථයක් සඳහා 9,000,000 ක මුදලක්ද මෙම ඇස්තමේන්තුව මඟින් මුදල් වෙන්කර ඇති බව වාර්තාවේ.

කෙසේවෙතත් පසුගියදා ජනාධිපතිවරයා ප්‍රකාශකර තිබුනේ මෙම වසර සඳහා ඇමතිවරුන්ට සහ අමාත්‍යංශවලට නව රථ වාහන ගෙන්වීම නතර කරන ලෙසය.

Related posts

දුරකථන සේවා විසන්ධි කරන්න එපා – විදුලි සංදේශන කොමිෂන් සභාව දන්වයි

colombotoday

වැලිකඩ බන්ධනාගාරය අමුත්තනට තාවකාලිකව වැසෙයි

colombotoday

ඔමික්‍රොන් මැඬ පැවැත්වීමට ප්‍රතිදේහ හොදින් නිර්මාණය කරන එන්නත

colombotoday

(Video) “ඕන එකයි, එපා එකයි හැම එකාම කාර් ගන්නවා.. ඒ නිසා මිළ වැඩි කරා” ජෝන් ඇමති

colombotoday

2020 ජනපතිවරණයට එජාප-ශ්‍රීලනිප එක පෙරමුණකින්

colombotoday

බදුර්දීන්ට පක්ෂව මාධ්‍ය සාකච්ඡා පවත්වා ගැනීමට වන්නියේ පන්සල් පුරා ඇවිදිති

colombotoday