Colombo Today Local News

අගමැතිට සුබ පතන්න විශේෂ පාර්ලිමේන්තු සැසියක් !

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුභාශිංසන එක් කිරීමේ විශේෂ පාර්ලිමේන්තු සැසියක් ලබන මස 04 වනදා පැවැත්වීමට පක්ෂ නායකවරුන් එකඟතාව පළ කර තිබේ.

අග්‍රමාත්‍යයවරයාගේ වසර 40ක පාර්ලිමේන්තු සේවා කාලය අගය කිරීම සඳහා ඉදිරිපත් වූ එම යෝජනාව සම්බන්ධයෙන් ඊයේ(06) පැවැති පක්ෂ නායක සාකච්ඡාවේදී එකඟතාව පළ වූ බව වාර්තා වෙයි.

Related posts

මන්නාරම හුනයිස් නගර් වෙරළෙන් හෂීස් කිලෝවක් හමුවෙයි…

colombotoday

බැඳුම්කරයෙන් ඊපීඑෆ් එකට කෝටි 1400ක පාඩුවක්‌

colombotoday

සිංගප්පුරු ශ්‍රී ලංකා ගිවිසුම තාවකාලිකව නතර කෙරේ

colombotoday

“සිංහල ඔල්මාදකාරයින්ට“ එරෙහිව බැංකු හොරෙක් එක්ක එකතුවී හරි සටන් කරනවා – බාහු

colombotoday

රථවාහන වැරදි සදහා රු 25000 දඩය නැවත එයි…

colombotoday

ඉන්දීය ගිලන් රථ ආ දවසේ ශ්‍රී ලාංකීය අභිමානය ඔලුවෙන් හිටවලා !

colombotoday