හේතූන් කිහිපයක් මුල් කරගනිමින් හෙට(4) සිට ක්‍රියාත්මක කිරීමට තිබූ වෛද්‍ය වර්ජනය සතියකින් කල් දැමූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඩෙංගු රෝගයෙන් රටම පීඩාවට පත්ව ඇති මෙම අවස්ථාවේ මනුෂ්‍යත්වයේ නාමයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය පසුපසට ගන්නැයි මැල්කම් රංජිත් අගරදගුරුතුමන්ද අද පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් වෛද්‍ය සංගමයෙන් ඉල්ලා සිටියේය.