Colombo Today Local News

“උමාඔය අපේ සටන ජවිපෙ හයිජැක් කළා“ – බිදුනුවැව වෙළද සංගමය

තමන් විසින් උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධව 28 වැනිදා සංවිධානය කළ විරෝධතාව ජනතා විමුක්ති පෙරමුනු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නගේ දේශපාලන වාසි සදහා යොදාගත් බව බිදුනුවැව ව්‍යාපාරික සංගමය පවසයි.

විරෝධතාවයදී ජනතාවට ඇතිවී තිබෙන හානි අවම කිරීමේ පොරොන්දු ලබාගැනීම අසමත්වූ බව ඔවුන් පවසයි. එදින විරෝධතාව සදහා බන්ඩාරවෙලට ඒකරාශී වූ ජනකාය අතර මේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය වූ බව එම සංගමය පවසයි.

ජනතාවගේ ඒකරාශි වීමකදි උද්ඝෝෂනය තුළ ප්‍රමුඛත්වය දක්වන්නට හා ජනමාධ්‍ය ප්‍රචාරය ගන්නට සමන්ත විද්‍යාරත්න කටයුතු කළ බවද එම  සංගමය චෝදනා කරයි.

Related posts

ව්‍යවස්ථාව සම්මතකරගන්න ඩයස්පොරාවෙන් රු. මිලියන 1500ක් !

colombotoday

ව්‍යාපාරික ස්ථානයක විදුලිය කපන්න ගිය නිලධාරීන්ට පහර දීලා

Admin

මැතිවරණ කොමිසමෙන් ජනපතිට, අගමැතිට විශේෂ දැනුම්දීමක්…

colombotoday

සහරාන්ගේ අන්තවාදී පන්තිවලට සහභාගී වු තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

වැලිකඩ බන්ධනාගාරයට ඉගිළෙන තහනම් පාර්සල්

colombotoday

සහල් වෙලදාමෙන් වෙලදුන් ඉවත් වෙති?

Admin