Colombo Today Local News

“වැට් බදු ගෙවන්න බැරිනම් දුරකථන ඕෆ් කර දමන්න“ – ඇමති රාජිත

rajitha

සංශෝධිත වැට් බදු පනතනේ දුරකථන සදහා පනවා ඇති බදු ගෙවීමට අපහසුනම් දුරකථන ඕෆ් කර දමන්නැයි කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ කැබිනට් මාධ්‍ය හමුවේ මාධ්‍යවේදියෙකු කල විමසීමේදීය.

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද වැට් බදු වැඩි කිරීම ක‍්‍රියාත්මක වන්නේ කවදාදැයි ස්ථිර වශයෙන්ම සදහන් කිරීමට මාධ්‍ය හමුවට සහභාගී වූ සම මාධ්‍ය ප‍්‍රකාශකවරුන් දෙදෙනාම සමත් වූයේ නැත. මුදල් ඇමතිවරයාට, මුදල් ලේකම්වරයාට ආදී කිහිප දෙනෙකුටම දුර ඇමතුම් දී අවසානයේ කියා සිටියේ වැට් බදු ක‍්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුවේ සම්මත වී ගැසට් කිරීමෙන් පසුව බවයි.

Related posts

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න, කෝටි 75ක් දෙන්නම්. – එජාප ප්‍රභලයෙක් ඥානසාර හිමිට යෝජනා කරලා !

colombotoday

ජනබලය විරෝධය දිනයේදී සුනාමි පෙරහුරුවක්

colombotoday

හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු 8කින් නිදහස්

colombotoday

නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම මාරාන්තික උපවාසයක !

colombotoday

පාර රාජ්‍යක් පිළිබඳ හෙළිදරව්වක්

Admin

දිස්ත්‍රික්ක 7ක ප්‍රා.ලේ. කොට්ඨාස 29ක නායයෑමේ අවදානමක්

Admin