Colombo Today Local News

“සයිටම් ජනසතු කරන්නෑ.. ඇමති මණ්ඩලයම ඒකට එකගයි.. චම්පිකත් අත ඉස්සුවා“ – රාජිත

ඊයේ (27දා) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කිසිදු ඇමතිවරයෙකු සයිටම් ආයතනයට විරුද්ධ නොවූ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

සයිටම් ආයතනය ජනසතු නොකරන බවත්, එහි ප්‍රමිති ගැන සඳහන් කරමින් ඉදිරියේදී නව ගැසට් නිවේදනයක් නිකුත් කරන බවත් අමාත්‍යවරයා කියා සිටියි.

ඇමතිවරුන් වන චම්පික රණවක, දයාසරි ජයසේකර අවස්ථා කිහිපයකදීම ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර ඇත්තේ සයිටම් අහෝසි කල යුතු බවයි. ඇමති රාජිත සේනාරත්න පැහැදිලිවම කියා සිටියේ එලියේ එසේ කියුවද කැබිනට් මණ්ඩලයේදී ඔවුන් එසේ සදහන් නොකල බවයි.

Related posts

පොලිස් නිලධාරිනියට සද්දේ දැමූ හොර දොස්තර කූඩුවට

colombotoday

කොකේන් කිලෝවක් සමග සැකකරුවෙක් අල්ලයි

Admin

ජනපතිගේ ධූරකාලය ගැන නීති විශාරදයෝ මත ගැටුමක !

colombotoday

මුහුදු ජලයට එක් වූ තෙල්-රසායන ඉවත් කරන ක්‍රමයක් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ කියයි

colombotoday

කෝටි 71ක අල්ලස් චෝදනා.. අල්ලස් කොමිසමෙන් විමල්ට නඩු…

colombotoday

දුම්රිය එන්ජින් රියැදුරු සංගමය වර්ජනයක්

colombotoday