දිවයිනේ සියලු කසළ පුත්තලමට දමන්නේ එහි ඉන්න වැසියන් පුත්තලම් බූරුවෝදැයි තමන් ප්රශ්න කරන බවයි වාරිමාර්ග හා ඡල කළමනාකරණ රාඡ්ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මෙලෙස ප්රශ්න කළේ පුත්තලම දිස්ත්රික් ලේකම් කාර්යාලයේ අද (27) පැවති දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අරුවක්කාරු ප්රදේශයට කොළඹ කුණු බැහැර කිරීම සම්බන්ධව සාකච්ඡා වූ අවස්ථාවේදීය.