Colombo Today Local News

‘ජනපති මෛත්‍රී ඉන්නකල් රට සුරක්ෂිතයි.. බුද්ධාගම නැති කරනවායි කීම පාපකර්මයක්‘ – ශාන්ත බණ්ඩාර

බුදු දහමට අගතියක් සිදු වීමට ඉඩ නොතබන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ පවසයි. ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභපති ශාන්ත බණ්ඩාර මහතා මේ අදහස් පළ කළේය.

බෙහෝ දෙනා බුදු දහම නැති කිරීමට යන බවට හා රට බෙදීමට යන බවට චෝදනා එල්ල කරන නමුත් එසේ පැවසීම විශාල පාපකර්මයක් බව ද ශාන්ත බණ්ඩාර මහතා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.
මේ රටේ ප‍්‍රධානියා ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත‍්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරන අතර එවන් පසුබිමක කිසිවිටෙකත් රටට හානියක් සිදු නොවන බව ද ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

Related posts

නිව් ඩයමන්ඩ් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට රැගෙන යයි

colombotoday

තහනම පුස්සක් වෙයි. අබ්දුල් රාසික් “මුස්ලිම් වාමාංශික පෙරමුණ” නමින් එලියට. අන්තර්ජාලයේත් නිදහසේ සැරිසරයි.

colombotoday

“විහිළුවක් වෙන්න බෑ.. මම ගේමට රෙඩී“ – ෆොන්සේකා අලුත් තනතුර සිරාවටම ඉල්ලලා !

colombotoday

මෝල් හිමියන්ට ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

Admin

හිටපු ජනපති ගෝඨාභය තායිලන්තයට මාරු වන ලකුණු

colombotoday

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ දේහය අද දිවයිනට

colombotoday