Colombo Today Local News

කොටි භාෂා පරිවර්තක ජෝජ් මාස්ටර් නිදහස්

616133f9933a48b7ee5f5352ebef0a01_L

එල්.ටි.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේහිටපු භාෂා පරිවර්තක ජෝර්ජ් මාස්ටර් ඔහුට එරෙහි පරීක්ෂණයෙන් මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (04) නියෝග කළේය.

නීතිපති උපදෙස් අනුව මේ පියවර ගත් බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

එල්.ටි.ටී.ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ලේකම් දයා මාස්ටර් සම්බන්ධයෙන් ගතයුතු පියවර ගැන නීතිපති උපදෙස් නොලැබීම හේතුවෙන් නඩුව දෙසැම්බර් 05 වැනිදා තෙක් කල් තැබිණි.

ජෝර්ජ් මාස්ටර්ට එරෙහිව පැමිණිල්ල ගොනු කළේ 2009 වසරේ දී ය.

Related posts

සුසිල් ප්‍රේම්ජයන්ත මෛත්‍රී අතහැර මහින්ටද එක්වෙයි.. තවත් හතක් එයි !!

colombotoday

වසන්ත මුදලිගේ යළිත් රිමාන්ඩ්

Admin

තවත් කොවිඩ් මරණ 16ක්

colombotoday

කතරගම මහා දේවාලයට ඉබියතුරු දමයි.. ඉතිහාසයේ මුල්වරට අළුයම දේව පූජාවත් අත්හිටුවයි

colombotoday

තහනම් ග්ලයිෆොසෙට් තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී මිරිහානේ සැකකරුවන් හඳුනා ගැනීමට තවම බැරි වෙයි

colombotoday