Colombo Today Local News

ඇමතිලාට සැප ගන්න කෝටි ගණන් වෙන්කරගනිද්දී, අරණායක අවතැන්වූවෝ තවමත් කූඩාරම්වල (Video)

අරණායක සාමසර කන්ද නාය යෑමෙන් අවතැන් වූවන් මාස 13ක් තිස්සේ කූඩාරම්වල දුක් විදිමින් සිටියත්, ඔවුන්ට නිවාස ලබා දීමට රජය වැඩපිළිවෙලක් සකස් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අවතැන්වූවන් සදහා නිවාස තැනීමට මිලියන 1000ක් ඇස්තමේන්තු කර ඇති බවත්, ඒ සදහා මුදල් නැතැයි පවසන ආණ්ඩුව ඇමතිවරුන්ට වාහන ගෙන්වීමට මිලියන 1200ක් වියදම් කිරීම කණගාටුදායක කරුණක් බවද, අවතැන් වූවන් මුණගැසීමෙන් පසු මන්ත්‍රීවරයා සදහන් කර සිටී.

වීඩියෝව පහතින්.

[fbvideo link=”https://www.facebook.com/NamalSL/videos/10155325072584030/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

විද්‍යා ඝාතනය නාවික හමුදාව පිට දාන්න සාක්කි දෙයි !

colombotoday

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Admin

රෝෂාන්ගෙ නම කීවාම සජිත් බයවෙනවා… රට බංකොලොත් කළේ විපක්ෂය

Admin

ලාම්පුවක් පෙරළී පාඩම් කරමින් සිටි සිසුවියක් පිලිස්සී මරුට

colombotoday

හිටපු ඇමති කරුණා අම්මාන් අත්අඩංගුවට ගැනේ

colombotoday

“සීමා නීර්ණයට තව කලක් යයි.. පුංචි ඡන්දය දැන්ම බැරිවෙයි“- ඇමති ලක්ෂ්මන් යාපා

colombotoday