Colombo Today Local News

සාගල රත්නායකගෙන් රුවන් විජේවර්ධනට කුණු බැනුම්

නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් කිසියම් කටයුත්තක් සඳහා හෙලික්ප්ටරයක් මගින් යාමට වෙලාවට නොපැමිණීම හේතුවෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට දැඩි ලෙස බැන වැදී තිබෙනවා.

ඇමති රුවන් විජේවර්ධන විනාඩි 30ක් පමණ ප්‍රමාද වීම හේතුවෙන් ඇමති සාගල රත්නායකට ඔහු පැමිණෙන තුරු බලා සිටීමට සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම ඇමති රුවන් විජේවර්ධනගේ පියාවන රන්ජිත් විජේවර්ධනට දැනගන්නට ලැබී ඇති අතර ඔහු තම පුත්‍රයාට බැනවැදීම පිලිබදව ඇමති සාගල සමග දැඩි ලෙස උරණව සිටින බවයි සිරිකොත ආරංචි මාර්ග පවසන්නේ.

Related posts

ආගමික වතාවත්වලට පමණක් සීමා වූ ජනපතිගේ උපන්දින සැමරුම

colombotoday

මධ්‍යම සභාවේ බල පෙරළියක්.. ඇමතිකමෙන් ඉල්ලා අස්වූ ප්‍රමිත 11ක් සමග ස්වාධීන වෙයි

colombotoday

රාජිත මන්ත්‍රීධුරයෙන් පැන්නුවේ මමයි – විජේදාස රාජපක්ෂ

colombotoday

මැලේරියාව තුරන්කළ රටක්, සහතිකය ලබා සතියයි.. ඉන්දියාවේ ගිහින් ආ තංගල්ලේ දෙදෙනෙකුට මැලේරියාව !

colombotoday

“මුදල් ඇමතිගේ ප්‍රකාශ බොරු.. අත්‍යවශ්‍ය භාණ්ඩවලටත් වැට් බදු ගෙවන්න වෙලා” – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

මෙවර නිදහස් උළෙලේ වෙනස්කම් රැසක්… ජනපති හරසර, යුද්ධ උපකරණ ප්‍රදර්ශනය අඩු කරයි… ආබාධීත රණවිරුන් වෙහෙසට පත්කිරීමත් වළකයි…

colombotoday