Colombo Today Local News

Video: පල්ලියට ගැහුවේ ජාතිවාදය නිසා නෙවෙයි – තෙල්දෙණිය පල්ලියේ මව්ලවි කියයි

රුපියල් 5000ක් බෝතල් බාගයක් දුන්නොත්, කෑම පාර්සලයක් දුන්නොත් ඇවිල්ලා ගහලා යනවා. ඒ වගේ පොඩි කොල්ලෝ අරගෙන පුනුරුත්ථාපනය කල යුතු බව තෙල්දෙණිය නොසන්සුන්තාවයෙන් ප්‍රහාරයට ලක්වූ මුස්ලිම් පල්ලියේ මවුලවි මොහොමඩ් මුෂි පවසනවා.

ඔවුන්ව මෙහෙයවූ පුද්ගලයින්ට නිසි දඬුවම් ලබා දියයුතු බවත් ජාතිවාදය ඇවිස්සෙන පරිදි කතා කළහොත් දැඩි දඬුවම් ලබාදිය යුතු බව පවසන මවුලවිවරයා මිනිසුන්ගේ හිතේ ජාතිවාදය ඇතිවී හමාර බවත් මෙය දේශපාලනය මිශ්‍රවූ ත්‍රස්තවාදයක් බවත් පැවසීය.

Related posts

“නීතිය හා සාමය ෆොන්සේකාට දී 2020 දක්වාම යහපාලනය කරන්න ශ්‍රීලනිපය එකගයි” – දුමින්ද දිසානායක

colombotoday

විශ්වාසභංගයේදී මන්ත්‍රීලා සල්ලිවලට විකිණිච්ච හැටි ඇමති දයාසිරි හෙළිකරයි

colombotoday

09 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය අද ඇරඹේ

colombotoday

කංසා වගාවට නීතිගේන යෝජනාව සම්මතයි

colombotoday

දකුණට සෙනෙහස පෙන්වන්න මේ හොදම වෙලාවයි.. ආණ්ඩුකාර කුරේ උතුරේ ජනතාවට කියයි

colombotoday

ගිනි අවියක් සහ තහනම් කඩු දෙකක් රැගෙන යමින් සිටි තුනක් මාට්ටු

colombotoday