Colombo Today Local News

ඇමතිකම් බෙදීමේ ‘විද්‍යානුකූලභාවය‘ ගැන ආණ්ඩුවේ බඩ කොරවෙන විග්‍රහය මෙන්න (Video)

පසුගියදා සිදු කළ කැබිනට් ඇමති සංශෝධනය සහ ඇමති තනතුරු වලට අදාල විෂය බෙදීම සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

මුදල් යන අමාත්‍යාංශ එකාබද්ධ කිරිමේ විද්‍යාත්මක පදනම කුමක්ද යන්න මාධ්‍ය වේදීන් ඇසූ පැණයට පිළිතුරු දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ, රට ආර්ථිකව සංවර්ධනය කිරීමේදී එයට මාධ්‍ය එකතු කර ගැනීමෙන් මුළු වැඩපිළිවෙලම සම්පූර්ණ වන බවයි.

එසේ නම් මහා මාර්ග සහ උසස් අධ්‍යපනය අතර සම්බන්ධතාවය කුමක්ද යන්න මාධ්‍ය ප්‍රශ්න කල අතර එයට පිලිතුරු ලෙස රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසුවේ උසස් අනික මහා යනු යි යන්නය, ඒත් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා එයට කදිම පිලිතුරක් මාධ්‍ය වෙත ලබාදුනි. එනම් ජනාධිපතිවරයා එම අමාත්‍යාංශය දෙක එකාබද්ධ කරන්න ඇත්තේ මහා පාරේ ගොස් විශ්ව විද්‍යාලවලට ඇතුලු වීමට බවයි.

Related posts

කොළඹ විරෝධතා පැවැත්වූ 37ක් මහ රෑ අත්අඩංගුවට !

colombotoday

‍ඉන්දියානු නාවික බලය පෙන්වන්න ‘වික්‍රම්ආදිත්‍ය’ කොළඹ එයි

colombotoday

උසස් පෙළ සිසුන්ට “ටැබ්“ ලබාදීමට ජනපිත එරෙහි වෙයි.. අගමැති ඉදිරියේම යෝජනාව කුණු කූඩෙට දමයි

colombotoday

ගෝඨා කඳවුර ගැන වියත්මගේ මහාචාර්ය චන්න ජයසුමනගෙන් විවේචනයක්

colombotoday

13 ගැන ජනපතිගේ පොරොන්දුවට විමල්ගෙන් සැර ප්‍රතිචාරක්

Admin

බූලි – බෝතල් වලට ඉන්ධන ලබා දීම තහනම්

colombotoday