Colombo Today Local News

“මේ වෙලාවේ ලන්ඩනයේ ජනතාව සමග මමත් සිටිනවා“ – ත්‍රස්ත ප්‍රහාරය ගැන ජනපති ශෝක වෙයි

එංගලන්තයේ ලන්ඩන් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය බියගුලු හා නිවට ප්‍රහාරයක් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ඒ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වා සිටින ජනපතිවරයා සඳහන් කරන්නේ මේ අවස්ථාවේදි ලන්ඩන් ජනතාව සමග තමන් සිටින බවයි.

මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ප්‍රහාරයෙන් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව නොමැති බවත් එම ප්‍රහාරය හෙළා දකින බවත්ය.

Related posts

ජනපති ධුරය සඳහා නාමයෝජනා භාර දීම අද

colombotoday

නියෝජ්‍ය ඇමතිධූර නම් ටිකක් වැඩිවෙයි

Admin

මේ වසරේ උද්ධමනය ඉහළ ගිහින් !

colombotoday

IMF එකට රටෙන් යන්න කාලය එළැඹීල – හිටපු මුදල් රවී රවී කරුණානායක කියයි

colombotoday

හෙරොයින් 15 g ක් සමග 58 හැවිරිදි කතක් අත්අඩංගුවට

colombotoday

ජාතික ආණ්ඩුවේ වෙනසක් නෑ… ජනවාරි 8 ජනවරම ක්‍රියාත්මක කරනවා – අගමැති කියයි

colombotoday