Colombo Today Local News

මීලග රාජ්‍ය නායකයා සහ ශ්‍රීලනිප නායකයා මහින්ද අමරවීරයි.. රටපුරා පිළිගැනීමේ උත්සව.. !

සුදුස්සාට සුදුසු තැන යන ශ‍්‍රීලනිපයේ නව ප්‍රතිපත්තිය අනුව ජනාධිපතිවරයා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අැමති මහින්ද අමරවීර මහතා ඊළඟ නායකත්වයට දකුණෙන් නායකයකු ලෙස වැඩි වගකීම් සහිත ජනාධිපතිවරයා යටතේ ඇති අමාත්‍යාංශයක රාජ්‍ය ඇමති ධුරය පැවරිම සිදු කෙරිනි.

ඒ වෙනුවෙන් රටපුරා පිලිගැනිමේ උත්සව සංවිධානය කිරීමට තීරණය කොට ඇති බැව් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු කිහිපදෙනෙකු විසින් මේ වනවිටත් ආසන මට්ටමේ පැවත්වීමට සැලසුමක් සකස් කොට ආසන සංවිධායවරුන් සමඟ සම්බන්ධිකරණ සිදු කරමින් සියින බවද වාර්තා වෙයි.

මීට අමතරව ශ‍්‍රීලනිපයේ මෙන්ම රටේ මීලග නායකයා මහින්ද අමරවීර බවත් ඊට සුබ පතන බවත් පවසමින් සමාජ ජාලවන්හි විවිධ සුපපැතුම් සංසර්ණය වෙමින් තිබේ.

Related posts

ආනයනික ඖෂධ වරායෙන් නිදහස් කර ගන්න නව කමිටුවක්

Admin

කැප්පෙටිපොළ දිසාවේ ඇතුළු ජාතියේ විරුවන් 19ක් තවමත් බ්‍රිතාන්‍ය රාජද්‍රෝහී ලයිස්තුවේ !

colombotoday

බත් පාර්සලයයි – ප්ලේන්ටියයි ගණන් උස්සයි

colombotoday

සමුගන්නේ නෑ.. සුජීව අමුතු පිම්මකට.. කොළඹ නගරාධිපතිකමට කැරකේ

colombotoday

මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුවෙන් මහින්දට සංදේශයක්

colombotoday

පොලිස්පතිවරයාට සහ CIDයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සමක්

Admin