මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස ආර්.එච්.එස්. සමරතුංග මහතා ජනමාධ්‍ය අමාතංශයේ ලේකම්වරයා වශයෙන්ද පත් කර ඇත.
ජනමාධ්‍ය ලේකම් ලෙස කටයුතු කල නිමල් බෝපගේ මහතාට මේ සම්බන්ධයෙන් දන්වා නැති අතර මේ වන විටත් සමරතුංග මහතා ජනමාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටී.
බෝපගේ මහතාට මේ වන තෙක් කිසිදු තනතුරක් ලැබී නැත.