Colombo Today Local News

මරණය පෙනි පෙනී, ගිං ගගේ වියරු සැඩ පහරට බිලිවීමට ගිය ජීවිත තුනක් බේරාගත් හැටි (Video)

ගංවතුරෙන් විපතට පත්වූවන්ට ආධාර ලබා දීම සදහා ගිය නාවික හමුදා කණ්ඩායමක් විසින් ගිං ගගේ සැඩ පහරට හසුවී ගසක අත්තක එල්ලී මරණය පෙනි පෙනී සිටි පියෙක් සහ කුඩා දරුවෙක් සමග සුනඛයෙක් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් බේරාගත් අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවලට එක්කර තිබුණේ මෙසේයි.

එම වීඩියෝව පහතින්

[fbvideo link=”https://www.facebook.com/114090382110583/videos/611089625743987/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

කිරෙන් බැද්දත්,තෙලෙන් බැද්දත් කොබෙයියා රාජාලියෙකු වෙන්නේ නෑ

colombotoday

පුංචි ආණ්ඩු පිහිටුවන්න රට පුරා මන්ත්‍රී වෙන්දේසි.. මන්ත්‍රිවරයෙකුගේ මිල කෝටිය දක්වා ඉහළට…

colombotoday

කාණු ‍හෝදන්න දාන්න හමුදාව ‘සක්කිලියන්’ නොවන වග ජාතිවාදී විග්නේෂ්වරන් දැනගත යුතුයි – ඕමල්පේ සෝභිත හිමි

colombotoday

නිවාර් චණ්ඩ සුළි කුණාටුවක් විය හැකි බවට අනතුරු ඇඟවීම්

colombotoday

ගමක මිනිස්සු හූරා කෑමට Dialog දැරූ උත්සාහය. | 3000 ක් ඉල්ලුවේ නෑ කියලා වොයිස් කට් එකකුත් ඉල්ලලා. | හාමුදුරුවෝ සියල්ල හෙළිකරති.

colombotoday

දකුණේ වෙඩි පත්තු වේ

Admin