ශ්‍රී ලංකාවට බලපා ඇති ආපදා තත්ත්වයෙන් මිදීමට රජය ජාත්‍යන්තරයේ සහය ඉල්ල තිබේ.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මෙන්ම අසල්වැසි රටවලින්ද විපතටපත් ජනතාව බේරා ගැනීමේ මෙහෙයම් සදහා හා ජානතාවට අවශ්‍ය සහන ලබා දෙන්නැයි රජය ඉල්ලා තිබේ.
මේ සදහා පැය 24ම ක්‍රියාත්මක හදිසි ඒකකයක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ පිහිටුවා ඇත.