Colombo Today Local News

ඊබේ, අලිබාබා, ඇමසන් වලින් ලාබෙට බඩු ගෙන්වූ කාලය අවසන්.. බදු ගෙවන්න වෙයි !

මෑත කාලය තුළ ලංකාව තුළ Ebay, Aliexpress වැනි වෙබ් අඩවිවලින් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය ඉහලගොස් තිබෙනවා. එම ගණුදෙනුවලින් රජයට කිසිදු බදු ආදායමක් හිමි නොවන බවයි පැවසෙන්නේ.

ඒ හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ගණුදෙනු සඳහා බද්දක් පැනවීමට රජය සූදානම් වන බව වාර්තා වනවා.

මේ අනුව Ebay, Aliexpress  වැනි වෙළඳසැල්වලින් භාණ්ඩ මිලදී ගන්නාවිට මුදල් ගෙවීමේදී  ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA ) විසින් නිර්මාණය කරන ලද පොදු පද්ධතියක් හරහා එම බදු මුදල් අයකරගැනීමට නියමිත බව වාර්තා වේ. මෙම පොදු පද්ධතිය මහා භාණ්ඩාගාරයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමට නියමිතයි.

Related posts

අත සහ පොහොට්ටුව එක්වෙයි

Admin

කේරළයේ 21 ක් ලංකාව හරහා ගොස් ISIS ත්‍රස්තයන්ට එකතු වෙලා.. මුම්බායි පොලීසිය හෙළි කරයි

colombotoday

“තේ දළුත් කෑමට සුදුසුයි.. කොස් ගෙඩියේ නාරටියත් කත හැකියි“ – ආහාර හිගයට රජයෙන් පිළියම්

colombotoday

හුළං වලින් ගිගාවොට් 40ක් නිශ්පාදනය කරනවා

Admin

සංචරණ සීමා ජූනි 14 දක්වා දීර්ඝ කරයි.

colombotoday

සිංහරාජයේ අලි සහ ප්‍රදේශයේ ජනතාවගේ ජිවිත පිළිබඳ මට වගකියන්න බැහැ – සරත් ෆොන්සේකා

colombotoday