Colombo Today Local News

ඊබේ, අලිබාබා, ඇමසන් වලින් ලාබෙට බඩු ගෙන්වූ කාලය අවසන්.. බදු ගෙවන්න වෙයි !

මෑත කාලය තුළ ලංකාව තුළ Ebay, Aliexpress වැනි වෙබ් අඩවිවලින් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය ඉහලගොස් තිබෙනවා. එම ගණුදෙනුවලින් රජයට කිසිදු බදු ආදායමක් හිමි නොවන බවයි පැවසෙන්නේ.

ඒ හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ගණුදෙනු සඳහා බද්දක් පැනවීමට රජය සූදානම් වන බව වාර්තා වනවා.

මේ අනුව Ebay, Aliexpress  වැනි වෙළඳසැල්වලින් භාණ්ඩ මිලදී ගන්නාවිට මුදල් ගෙවීමේදී  ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA ) විසින් නිර්මාණය කරන ලද පොදු පද්ධතියක් හරහා එම බදු මුදල් අයකරගැනීමට නියමිත බව වාර්තා වේ. මෙම පොදු පද්ධතිය මහා භාණ්ඩාගාරයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමට නියමිතයි.

Related posts

තේ මිල 50ට බැහැලා.. හැලි වළං පොළොවේ ගසා, මහ මග තේ ගස් හිටුවා ගොවීන් විරෝධය පායි !

colombotoday

බස් ගාස්තුව ජූලියේ සිට ඉහළට !!

colombotoday

අරන්තලාව භික්ෂු ඝාතනය ගැන විමර්ශණයක් අරඹන්නැයි නීතිපතිගෙන් උපදෙස්

colombotoday

වංචා, දූෂණ නෑ කියූ යහපාලනය මේකද? අපටනම් තේරුම් ගන්න බෑ.. දැන් අපටද පිස්සු – බෙල්ලන්විල නාහිමි යහපාලනය පතුරු අරී

colombotoday

මහාධිකරණ විනිසුරු පිලපිටියට රන්ජන් තර්ජණය කල බවට සාක්ෂි නෑ !

colombotoday

ඌව වෙල්ලස්ස සරසවියත් වැසෙයි

colombotoday