Colombo Today Local NewsHot News

ජන සංහාරක සතියක් නම් කෙරේ.. ජනපතිටත් උතුරට ඇතුළු වීම තහනම් !

උතුරු හා නැගෙනහිර පළාත්වල ‘ජනසංහාරක‘ සතියක් ප්‍රකාශයට පත් කරන බව උතුරු පළාත්සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ අදාල සතිය තුළ ජනාධිපතිවරයා යාපනයේ පැවැත්වෙන කිසිදු උත්සවයකට සහභාගී නොවිය යුතු බවයි. එම ඉල්ලීම කඩ කරමින් ජනාධිපතිවරයා යුද අපරාධකරුවෙකු ලෙස සැලකීමට සිදුවන බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ජනසංහාරක සතිය පැවැත්වෙන අවස්ථාවේදී ජනාධිපතිවරයා පැමිණෙන ස්ථාන වටලා, කලුකොඩි ඔසවා, විරෝධය දක්වන බවද මන්ත්‍රීවරයා පවසයි.

[fbvideo link=”https://www.facebook.com/100008200230403/videos/1974843236132332/” width=”570″ height=”400″ onlyvideo=”1″]

Related posts

හම්බන්තොටදි කොල්ල කාලා තියෙන්නේ නැව්ද? වරාය හා ඉඩම්ද?

colombotoday

කැලණිවැලි, පුත්තලම සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ සියලු දුම්රිය නැවත දැනුම්දෙන තුරු අවලංගුයි

colombotoday

“ආර්ථික කාරණේදී රාජපක්ෂ ආණ්ඩුව ධන, මේ ආණ්ඩුව සෘණ“ – ඇමති ඩිලාන්

colombotoday

හම්බන්තොට පිරිපහදුවට කැබිනට් අනුමැතිය ගත්තේ කංචන?

Admin

කුඩු අංජු ගේ සල්ලි එකතුකළ යුවලක් කොටු. බිරිඳ නිලියක්.

colombotoday

කැසිනෝ ව්‍යාපාර නියාමන පනත දැඩි කොන්දේසි මත සම්මත කරයි

Admin