Colombo Today Local News

“මහින්දට ආරක්ෂාව මදිනම් ගෙදරට වෙලා දොර වහන් ඉන්න කියන්න“ – ෆොන්සේකා

මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව මදියැයි සිතෙනවානම් ගෙදරට වී දොර වසාගෙන සිටියයුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

හිටපු ජනාධිපතිනියට ලබා දී තිබෙන්නේ ආරක්ෂකයක් 62 නෙකු බවත්, මහින්ද රාජපක්ෂ මහතාටත් එම ආරක්ෂාව ලබා දීම ප්‍රමාණවත් බවත් හෙතෙම පවසයි.

[fbvideo link=”https://www.facebook.com/276812066109893/videos/285332018591231/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිලාට මාසයකින් නැවතත් ඇමතිකම් !!

colombotoday

වයඹ – නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘති ඇමති නාමල්ගේ නිරීක්‍ෂණයට

colombotoday

කුරුණෑගල නගරාධිපති කිසි වරදක් කරලා නෑ.. මම ඔහුව රකිනවා – ජොන්ස්ටන් ප්‍රනාන්දු යලි කියයි

colombotoday

අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ

colombotoday

නැගෙනහිර පර්යන්තය පිළිබඳ වෘත්තීය සමිති යෝජනා අද සාකච්ඡාවට

colombotoday

“ලාච්චුව ඇරල දෙනව වගේ සල්ලි දෙන්න බෑ.. උද්ඝෝෂණය අසාධාරණයි“ ආරක්ෂක ලේකම්

colombotoday