හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදුලි පුටවේ නොව සාටකයෙන් එල්ලා මරා දැමිය යුතුයැයි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (01) බොරුල්ල කැම්බල් පිටියේ පැවති එජාප මැයි රැළියේ දී අදහස් දක්වමිනි.
එම වීඩියෝව පහත දැක්වෙයි.