ඒකාබද්ද විපක්ෂය විසින් ගාළු මුවදොර පවත්වන මැයි දින රැලිය සදහා සහභාගී වූ ජනතාවගෙන් මේ වන විට ගාළු මුවදොර පිටිය පිරී ගොස් ඇත.
ගාළු මුවදොර පිටියේ මුල් පිවිසුම් පඩිපෙලවල් සියල්ල අවහිර වී ඇති අතර ජනාධිපති කාර්යාලය දෙසට වන්නට පිහිටි අවසන් පිවිසුම් පමණක් යම් ඉඩක් තිබේ. දෙපස මාර්ගද පිරී ඉතිරී ගොසිනි