ශ්‍රී ලාංකිකයින් තිස් තුන් දෙනෙකු, ඇමරිකානුවන් සිව්දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයින් 9 දෙනෙකු සහ චීන ජාතිකයන් හය දෙනෙකු ආසදු ලේකනයට ඇතුලත් කල තබ්ලික් ජමාත් ක්‍රියාකාරීන් 960 දෙනාගේ ලැයිස්තුවේ සිටින බවත් ඔවුන්ගේ සංචාරක වීසා බලපත්‍ර ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අවලංගු කර ඇති බවත් බලධාරීන් පවසයි.
previous post