Colombo Today Local News

රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට

ගෙවුණු පැය 24 තුළ දී සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

මාදම්පේ, කටුපොත, තංගල්ල, අලව්ව සහ නාරම්මල යන ප්‍රදේශවල මෙම රිය අනතුරු සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයින් අතර 19 හැවිරිදි තරුණයෙකු ද සිටි.

මේ අතර, හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියට ගොඩවීමට උත්සාහ කළ පුද්ගලයෙකු පය ලිස්සා ඇද වැටී දුම්රියට යටවීමෙන් ජිවිතක්ෂයට පත් ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචි අයෙකු බව සඳහන්වේ.

Related posts

තෙල්දෙණිය ගැටුමට හේතුවූ ලොරි රියදුරු ඝාතනයේ සැකකාර මුස්ලිම් 4ට ඇප

colombotoday

ඛණිජ තෙල් ගෙන්වීමෙන් ඉතුරු වූ ඩොලර් බිලියන 6ට මොකද වුණේ?

colombotoday

ඕමන්ත ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථ අනතුරක්

Admin

ෂරියා මේ රටට එන්න ඕන.. දෙමාපියන්ට මිදෙන්න බැරි ‘ශිර්ක් කුෆර්’ගැන කියන ෂැංග්‍රිලා බෝම්බකරුගේ හඬ පටය

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමිට වරෙන්තු

Admin

අසාද් සාලිට විරෝධය පා ප්‍රාදේශීය සභා සභාපතිවරු රැස්වීමෙන් පිටව යයි

colombotoday