Colombo Today Local News

කොළඹ සරසවිය නමින් ග‍්‍රහකයක්

අලුතින් සොයාගන්නා ලද ග්‍රහකයක් කොළඹ විශ්ව විද්‍යාලයේ නමින් නම් කිරීමට ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය පියවර ගෙන ඇත.

කලම්බුනිලංකා යනුවෙන් නම් කර ඇති මෙම ග්‍රහකය මුල්වරට සොයාගෙන ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන ආචාර්ය නලින් සමරසිංහ හා ප්‍රකට තාරකා විද්‍යාඥ ටොඩ් ලෝයර්ය.

ඇමරිකා එක්සත් ජනදපයේ ඇරිසෝනා ප්‍රාන්තයේ කිට්පීක් ජාතික නිරීක්ෂණ මධ්‍යස්ථානයේදී ඔවුන් මෙම ග්‍රහකය හඳුනාගෙන ඇත.

Related posts

පොලිස් නිලධාරීන් 21කට ස්ථාන මාරුවීම්

colombotoday

ඒකාබද්ධයෙන් ආ ශ්‍රියානිට රාජ්‍ය ඇමතිකමක්

colombotoday

අලුත් අවුරුදු දා රිය අනතුරු 121ක් – 10ක් මරු දකී

colombotoday

‘දෙසැම්බරයේ තීරණයක් ගන්නවා‘.. ජනපති වමට සිග්නල් දමයි !

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙනුත් නිවේදනයක්

colombotoday

2020 ජනාධිපතිවරණයේදී එජාපයට වෙන දේ තිස්ස කියයි

colombotoday