Colombo Today Local News

හිටපු ජනපතිට නිවෙසක් දීමේ කැබිනට් තීරණයට අධිකරණ තහනමක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අයත් කොළඹ මහගමසේකර මාවත පිහිටි නිල නිවස ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණ අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද(29)දින අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

එම තහනම් නියෝගය අද සිට සති හතරකින් පසු ක්‍රියාත්මක වේ.විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

Related posts

ඇඳිරි නීතිය කඩපු 9067 දඩුවම්

colombotoday

අර්ජුන – දයාසිරි කැබිනට්ටුවේදී ගැටෙයි.. දයාසිරි ක්‍රීඩා ඇමතිකම අර්ජුනට දෙයි !

colombotoday

ඉලක්කයකට වැඩ කළොත් රටේ ආර්ථිකය ගොඩනැගීමට වැවිලි ක්ෂේත්‍රයට පුළුල් දායකත්වයක් දිය හැකියි. ජනපති කියයි

colombotoday

දරුවන්ට අමානුශික ලෙස පහර දී වීඩියෝ කල පියා අත්අඩංගුවට

Admin

ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි

Admin

මෛත්‍රීපාල සිරිසේනගේ තීන්දුවට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක්

colombotoday