Colombo Today Local News

කරාපිටිය රෝහලෙත් සැත්කම් නවතයි

ජීවිත අවධානමක් නොමැති සියලුම සැත්කම් තාවකාලිකව නවතා දැමීමට කරාපිටිය රෝහල් අධ්‍යක්ෂවරයා තීරණය කර තිබේ.

නිර්වින්දය සඳහා භාවිතා කරන Neostigmin නමැති ඖෂධ ප්‍රමාණවත් ‍තරම් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

අදාළ ඖෂධයේ තොග තත්ත්වය යහපත් වන තෙක් මෙසේ ශල්‍යකර්ම තාවකාලිකව නවතා දමා ඇත.

මේ පිළිබඳව අධ්‍යක්ෂවරයා ලිපි මගින් රෝහල් කාර්ය මණ්ඩලය දැනුවත් කර ඇති බව වාර්තා වේ.

Related posts

තෙල් අයිතිය මහජන උපයෝගිතා කොමිසමට ඉල්ලයි

colombotoday

සජබ කුරුණෑගල තරුණ සංවිධායක හෙරොයින් සමඟ අත්අඩංගුවට

Admin

හොරොව්පතාන මුස්ලිම් පල්ලියේ ගැටුමක්.. බේරන්න ගිය ග්‍රාමසේවක ගුටි කා රෝහලේ

colombotoday

ඇමතිකම් වැඩිකරගැනීමේ සටන අතනාරී… ජාතික ආණ්ඩු යෝජනාව නැවතත් මැතිසබයට…

colombotoday

කරුවලගස්වැව දී වෙඩිතැබීමක්

Admin

මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇප මත නිදහස්

colombotoday