Colombo Today Local News

රන් මිල ලක්ෂ 2කට ළංවෙයි

ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (29) පස්වරුව වන විට රුපියල් 165,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසන්නේ අද දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 190,000 ක් බවට පත්ව ඇති බවත් ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑම සහ ආනයන සඳහා ඩොලර් නොමැතිවීම මෙම තත්වයට හේතුව බවත්ය.

Related posts

පනත සම්මතවී සතියයි.. විජයකලා වැඩ අරඹයි.. අතුරුදන් වූවන් සොයා යාපනේ ළිං හාරන්න යයි

colombotoday

අර්ජුන් මහෙන්ද්‍රන් ගැන ජනපතිතුමා බලාගනී.. දිය යුතු උපරිම දඩුවම දෙනවා – ලක්ෂ්මන් යාපා

colombotoday

ප්‍රවීන ලේඛිකා සිබිල් වෙත්තසිංහ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

තවත් විදෙස් බැංකු 2කින් මෙරටට ඩොලර් බි. 7ක ණයක් ගනී

Admin

ඡායාරූප ශාලාවක සල්ලි අච්චු ගැසූ දෙදෙනෙක් මාට්ටු

Admin

ඉඩම් අමාත්‍යධූරය රාජිතගේ පුතා චතුර ඉල්ලයි

colombotoday