Colombo Today Local News

ත්‍රීරෝද රථ ගාස්තුත් අඩු කරයි

ඉන්ධන මිල පහල දැමීමට ප්‍රතිචාර දක්වමින් ත්‍රීරෝද රථ ගාස්තුව ද අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි.

ඒ අනුව, දිවයින පුරා ත්‍රීරෝද රථ ගාස්තුව කිලෝමීටරයකට රුපියල් 20කින් අඩු කිරීමට අද (29) මධ්‍යම රාත්‍රියේ සිට පියවර ගන්නා බව එම සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා සඳහන් කරයි.

එහිදී, දෙවැනි කිලෝමීටරය රුපියල් 80කට ධාවනය කිරීමට අදාළ වෙනස් කිරීම් වහාම සිදුකරගන්නා ලෙස ත්‍රීරෝද රථ රියදුරන්ට උපදෙස් දෙන බවද ඔහු පවසයි.

හිතුමතේ ගාස්තු අයකරන ත්‍රීරෝද රථ නියාමනය සඳහා රජය වහාම වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවද සුදිල් ජයරුක් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

දිවිසැරියට සමු දුන් ගාමිණී ජයවික්‍රම

Admin

මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට යයි ?

colombotoday

උදයංගව පිටුවහල් කරන්න – ශ්‍රී ලංකා පොලිසිය අරාබියෙන් ඉල්ලයි…

colombotoday

“රටේ තීරණාත්මක තීන්දු ගන්න කොන්ද පණ ඇති නායකත්වයක් නෑ“ – ගෝඨාගෙන් සැර කතාවක්

colombotoday

ඔරුගොඩවත්ත මංසන්දියෙන් බේස්ලයින් මාර්ගය අවහිර වෙයි

colombotoday

රවී බැඳුම්කර කොමිසමට එයි.. ප්‍රභූන් කිහිප දෙනෙකු ගැන හෙළිකිරීමට සූදානම් !!

colombotoday