World

උතුරු කොරියා – ඇමරිකා සීතල යුද්ධය මැද රුසියානු යුධ ටැංකි පිරුණු දුම්රියක් උතුරු කොරියානු දේශසීමාවට

ඇමරිකාව හා උතුරු කොරියාව අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇති නිසා රුසියානු ජනපති පුටින් විසින් ඔහුගේ හමුදා සෙබළුන් 1000කට අධික සංඛ්‍යාවක් උතුරු කොරියානු දේශසීමාවන් වල රැකවල් යෙදීම සඳහා පිටත් කර යවා තිබෙනවා.

එමෙන්ම යුධ ටැංකි ඇතුළු තවත් යුධ උපකරණ රැසක්ම මෙලෙස දේශසීමාවන්වල ස්ථානගත කර ඇති අතර චීනය විසින්ද මේ වන විට ඔවුන්ගේ දේශසීමාවන්ට යුධ සෙබළුන් රැගෙන ගොස් තිබෙනවා.

මොනයම් හෝ අවස්ථාවකදී ඇමරිකාව විසින් උතුරු කොරියාවට යුධ ප්‍රකාශ කළහොත් එහිදී සරණාගතයින් ලෙසින් උතුරු කොරියාවේ දේශසීමාවන් හි පිහිටි චීනයට හා රුසියාවට පුද්ගලයින් පැමිණෙනු ඇති බව චීනයේ හා රුසියාවේ විශ්වාසයයි.

Related posts

Video – මීලග ISIS ප්‍රහාරය බ්‍රිතාන්‍යයට – ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තයන් වීඩියෝවක් නිකුත් කරයි

colombotoday

එන්නත්කරනය ගැන බයිඩන්ගෙන් ප්‍රතිඥාවක්

colombotoday

“ඇමරිකාවේ පැවැත්මට මුසල්මානුවන් තර්ජනයක්. රටට ඇතුළුවීමටවත් ඉඩ නොදිය යුතුයි” ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්

colombotoday

තබ්ලික් ජමාත් නිසා පකිස්තානයත් අබ්ලික්. අතිවිශාල රැස්වීමක් පවත්වලා. ඉස්ලාම් දේශකයන් 40 කටත් කොරෝනා

colombotoday

VIDEO: ලෙබනනයේ මුස්ලිම් පල්ලියක් ඉදිරිපිටට ISIS මරාගෙන මැරෙන ප්‍රහාරයක් – 40ක් මරුට 200කට බරපතලයි

colombotoday

බලයෙන් ඉවත් කළ අවුන්සාන් සුකී ට එරෙහිව බරපතළ අල්ලස් චෝදනාක්

colombotoday