World

උතුරු කොරියා – ඇමරිකා සීතල යුද්ධය මැද රුසියානු යුධ ටැංකි පිරුණු දුම්රියක් උතුරු කොරියානු දේශසීමාවට

ඇමරිකාව හා උතුරු කොරියාව අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇති නිසා රුසියානු ජනපති පුටින් විසින් ඔහුගේ හමුදා සෙබළුන් 1000කට අධික සංඛ්‍යාවක් උතුරු කොරියානු දේශසීමාවන් වල රැකවල් යෙදීම සඳහා පිටත් කර යවා තිබෙනවා.

එමෙන්ම යුධ ටැංකි ඇතුළු තවත් යුධ උපකරණ රැසක්ම මෙලෙස දේශසීමාවන්වල ස්ථානගත කර ඇති අතර චීනය විසින්ද මේ වන විට ඔවුන්ගේ දේශසීමාවන්ට යුධ සෙබළුන් රැගෙන ගොස් තිබෙනවා.

මොනයම් හෝ අවස්ථාවකදී ඇමරිකාව විසින් උතුරු කොරියාවට යුධ ප්‍රකාශ කළහොත් එහිදී සරණාගතයින් ලෙසින් උතුරු කොරියාවේ දේශසීමාවන් හි පිහිටි චීනයට හා රුසියාවට පුද්ගලයින් පැමිණෙනු ඇති බව චීනයේ හා රුසියාවේ විශ්වාසයයි.

Related posts

කුමාර් සානුට කොරෝනා

colombotoday

ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගින්නකින් රැඳවියන් 41ක් මරුට

colombotoday

සයිප්‍රසයේ භූ කම්පනයක්

colombotoday

ශාන්ත පීටර්ස්බර්ග් නුවර පොලිස් රථයකට වෙඩි – පොලිසියේ දෙකක් මරුට

colombotoday

සිරගතව සිටි සැම්සුන් සමාගමේ ප්‍රධානියා නිදහස් කරයි

colombotoday

එල් සැල්වදෝරයට දින 30 ක් ඇඳිරි නීතිය

colombotoday